All Categories
Your shopping cart is empty!
"මුරණ්ඩු ගෑනු ළමයි අවංක ලු "
"ආමි කාරයෝ නපුරුයි ලු "
එච්චරද ..?"
"රාජෙන්ද අයියා විමසුවේ මදෙස බලාගෙන ය.
මට සිනා නැගේ.
"මම අහල තිබුනෙ නෑ"
" මොනාද?"
" මුරණ්ඩු ගෑණු ළමයා අවංකයි ලු කියලා..."
"ඒ මගේ නිර්මාණයක් නේ"
ඔහු හිනැහුණේ මහ හඬිනි.
මසිත උපන්නේ අමනාපයක් විය හැකිය .
"මොකද හැම එකටම බක බක ගාන්නේ "
ඔහු කළේ මගේ විරසකය මායිම් නොකොට තවත් හිනැහීම ය.
Tags: Disna P. Sooriyahetti