Availability: In Stock
-
Rs.576.00
Rs.720.00
ඇගේ වත පැහැපත්ය...සිහින් දිගැටි නාසය, ලා රෝස පැහැති තොල් පෙති, ඝනව වැඩී ඇති ඇහිබැම, සිහින් දිගැටි මුහුණත ... ළමැද අතරින් වැටී ඇති දිගු කෙස් කළඹ.. ඔහු ඇයට ළංවී සිතින් විඳගත්තේ නරක අදහසින් නොවේ...
Tags: Nikini Warsha