All Categories
Your shopping cart is empty!
උපදින්නටත් පෙර ජීවිතය ලියා දෙන දෛවය ඒ කතාවට හාස්කම් ද එක්
කරන්නේය. ඒ හාස්කම් නිසා ජීවිතය සම්පූර්ණයෙන්ම පෙරළියට ලක්
වන්නේය.
අරලියා රුව මෙන්ම ගුණ ද,
අරලියා මලක් මෙන්ම චාම් විය,
සුන්දර විය,
පාරිශුද්ධ විය,
සුවඳවත් විය.
තැළී පොඩි වී පරවී යන්නට තිබුණ ජීවිතයට පණක් ලැබුණේ ඇගේ
පින්සාර ගුණ මහිමය නිසාය.
Tags: Tharanga Punsandani Bodhinayaka