All Categories
Your shopping cart is empty!
වැඩිදුරට උගත්කමක් නොලද සිත්මි ගුණයෙන් සහජ හැකියාවෙන් අනූනව හොඳ දෙමාපියන් දෙපලගේ පොඩිදුව වූවාය.කේක් පාඨමාලාවක් කර පසුව ඒ ලබාගත් දැනුම්න් ඉතාම සුලුවට කේක් කැබලි විකුණන්නට සිතුවේ කම්මැලිකම නිසා ය.ඒ පුංචි වෙළදාමේ පළමු ගැනුම්කරු ඇගේ දෛවය වෙනස් කළේ හරි පුදුම විදියටය. දෙන්නාම ආදරය දුටුවේ එකිනෙකාගෙනි .අවංක ආදරයකට අප්රමාණ බලයක් ඇත්තේය.
Tags: Tharanga Punsandani Bodhinayaka