All Categories
Your shopping cart is empty!
අහස්යාය ලස්සනයි
දේදුන්න එක්වෙලා
මගේ හිතම ලස්සනයි
නුඹ මගේ සුසුම් පොඳවෙලා.....
වැහි වලාවක් ඇවිත්
ඒ අහස පුරා ගියා
දේදුන්න මැකීලා
අහස් ගැබම හිස්වුණා....
සිතුවිලි වලට නපුර එක්වෙලා
ඔබ මට නපුරුකම් කලා
මගේ හිතම මැලවිලා
මට මාව නැතිවුණා.....
Tags: Nisha Pathirana