All Categories
Your shopping cart is empty!
වදාපු අම්මාට සෙනෙහසක්, පපුව පැලෙන්න තරම් කැක්කුමක් නැතිවුණත් පුතාට මේ නමට
පමණක් වුණු අම්මා මහා මෙරක් තරම ආදරෙයි කියලා දැන් සෙනිත් දන්නවා. මට එපා අසේකා
පින් සිද්ධවෙයි මගේ දරුවට අම්මා වෙන්න. සෙනිත්ගේ හදවත ඉකිබිඳිනවා.
Tags: Imesha Madhavi Mallawarachchi