All Categories
Your shopping cart is empty!
-ආකාශ එක්ක ජීවිතේ කොහොමද සුද්දී..”
නිදුක් හා මා අතර වූ නිහඬතාවය බිඳිමින් නිදුක් කතා කළේය. ඔහු හා මා උනුන් හා කිසිත් නොදොඩා
අප දෙසම බලා හිඳි කාලය අනන්තය. නිදුක් බිඳ දැමුයේ ඒ නිහඬතාවයයි.
“නිදුක් මට ඔයාව මඟ හැරිලා ගිය තැන ඉඳලම මේ කතාව දැන ගන්න ඕනි”
මා ඇසූ පැනය මඟ හැරියෙමි.
Tags: Nisansala Disanayake