All Categories
Your shopping cart is empty!
බ්‍රයන් ඇගේ සිනිඳු කෙහෙරැලි අතගෑවේය. සහේලි ඔහුගේ ළයට තුරුලු වුනේ ඒ හද ගැස්ම අසන්නට ලෝභ සිතෙනි.ඔහුගේ සොඳුරු හුස්මක අපූරු ස්පර්ශය ඇගේ වත වෙලා ගනිද්දී එයින් ඇය අප්‍රමාණ සුවයක් වින්දාය. එය ආත්මයෙන් ආත්මයට කැඩී වෙන්වී යළි ශක්තිමත් ලෙසින් එකට බැඳුණු ආදරයේ උත්තරීතර අධ්‍යාත්මික බන්ධනය විය.
Tags: Gimhani Wasana