All Categories
Your shopping cart is empty!
ඒ ගල් තලාව... අවුරුදු හතක් ගියත් තාම ඒ විදිහමයි.... පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ... ඔයාගේ හැඩි දැඩි අත් වලට මැදිවෙලා ඒ ලස්සන ඇස් දෙක මුල් මුලින්ම දැක්කේ මෙතන... දැනුත් මට ඒ ලස්සන ඇස් දෙක මැවිලා පේනවා... මම ඒ ඇස් දෙකට කොච්චර වශී වුණාද...ආදරේ කළාද... අදටත් එහෙමමයි...
Tags: Wathsala Karunaratne