All Categories
Your shopping cart is empty!
ඉතින් මම ඇහැරෙමි.
ප්‍රේමය මා මරා දමන්නට පෙර මේ අඳුර ඉරා දමා මට මා මරා දමන්නට උවමනාය... දුක කීතු කීතු කොට ඒ මත තනිව වැතිරෙන්නට ඕනෑය.
" ජීවිතේ එපා වෙන තැන්ට වද දෙනවා මං"
එහෙම කීයේ
"මං මැරුණත් දාල යන්නේ නැතිවෙයි මගේ නේ"
කියා මගේ හිතේ හතර මායිම කොටුකර අල්ලා ගත් ඔබමය.
දයාබර පවුරු...
අනේ... ඔබ මා වටකර බැඳී ආදරණීය පවුරක් වූවානම්...!
සීතලම කඳුලට යන්නට දී ඔය තෙත දෑස් පාමුල ගුලි ගැහී හරි සතුටින් මටත් ඉන්නට තිබුනා නොවේද ...?
Tags: Dilu Sandamali Rasangika Mapa