All Categories
Your shopping cart is empty!
සිත්මි ජීවිතයේ පළමු වතාවට ආදරය කරන්නට ඇත්තේ ජයේට වෙන්නට ඇත. ජයේගේ හැසිරීම් ඒ ආදරය මරා දැමුවා නම් පුදුමයක් නැත.වේදනාව ඇද බැද තබා ගන්නට කිසිවකුටත් අවශ්‍ය නැත. බොහෝ දෙනා උත්සාහ ගන්නේ ඒ වේදනාව දුන් දෙයින් ඈත් වන්නට ය .ඒ නිසා සිත්මි ජයේගෙන් ඈත්වන්නට දරන උත්සාහය පුදුමයක් නොවේ. නැවත කිසිම දිනෙක ජයේ ව මුණගැසෙන්නට නම් ඇය නොසිතනු ඇත.
Tags: Ama Karunathilake