All Categories
Your shopping cart is empty!
තාන්යා ඇගේ නිල් පැහැ දෙනෙත් රවුම් කරමින් ඔහු දෙස බලා සිටියාය.''ඔයත් මාව දාලා යයි .කලින් මට ඒක කමක් නැහැ කියලා හිතුනත් දැන් මට එහෙම හිතෙන්නේ නැහැ .''ඇයි කීවාය. ඇයිට කිනම් පිළිතුරක් දෙන්න දැයි ඔහුට සිතාගත නොහැකි විය. '' මට ඔයාව අමතක කරන්න බැරි වෙයි. '' සෙමින් ඔහුගේ ගෙල ට ලං වෙමින් චුම්බනයක් දුන් නෑ ඔහුගේ උරහිසට හේත්තු කළාය.
Tags: Ajith Dharma