All Categories
Your shopping cart is empty!
'' මහත්තයට වෙච්ච දේ මහත්තයා දන්නේ නෑ. එදා රෑ ඔලුවත් පලාගෙන ගඟට වැටිලා මැරෙන්න ගිය වෙලාවේ මගේ කෙල්ල බේරගත්තේ නැත්නම් අද මහත්තයා ජීවතුන් අතර නෑ... එදා රෑ කලුවරේම කවුද කියලා දන්නෙත් නැතුව මගේ කෙල්ල ගඟට පැනලා මහත්තයව ගොඩට ඇද ගෙන ආවෙ ජීවිතයක් නේද කියලා හිතලා...''
පුලස්ති වලව්ව දෙදරා යන්නට රාණි අම්මා කෑ ගෑවාය.
Tags: Monika Pushpa Kumari