All Categories
Your shopping cart is empty!
“එහෙනම් මම ඔයාට වදක භාරි කෙනෙක් නෙමෙයි නේද??’
“නෑ ඔයා මට ලැබුණු හොඳම උන්මත්තක සඛී භාර්යාව”
“උන්මත්තක සඛී භාර්යාව??”
“ඔව් ඔයාගේ ඔය පිස්සු වැඩ වලට වගේම ඔයා යාලුවෙක් වගේ මගේ හැමදේම දරාගෙන
ඉන්න එකට තමයි මම එහෙම හිතුවේ. එත් මම දන්නෙ නැහැ ඒක කොයිතරම් හරිද කියලා.
මොකද ඔයා නොවෙන්න මම මේ තරමින්වත් සිංහල වචන එක්ක ගනුදෙණු කරපු මිනිහෙක්
නෙමෙයිනේ”
Tags: Imesha Madhavi Mallawarachchi