All Categories
Your shopping cart is empty!
'' එන්න...ඔයා ආවම උඩටම එක්කගෙන එන්න කිව්වා...''නිශ්කා සිනහසී කීවාය.
'' මාව රිමන්ඩ් කරන්න නෙවෙයි නේද එක්කගෙන යන්නෙ...?
'' අපොයි නෑ.... දඬුකඳේ ගහන්න...'' කිංකිණි ගේ මුඛරි කම නිශ්කාටද ඇති බව සමන්ටද වැටහුණේ එවිටය.
Tags: Ramani Bulathsinhala Novels