All Categories
Your shopping cart is empty!
මම ආයෙ ආයේ වෙරළ ඉම තෙක් ඇවිද යමි... මට වඩා වයසින් මුහුකුරා ගිය ඔබ කළකිරීමෙන් අර අනන්තය තෙක් දෑස් විහිදා සිටී... අප මාර්ග දෙකක ගමන් කළ යුතු දෙන්නෙක් වීමු ...එය දැන දැනත් මම ඔබ යන මඟම යමි.. මේ කොතන හෝ තැනක ඔබ මට මුණ ගැහෙනු ඇත .
Tags: Manori Silika Wickramaarachchi Novels