Availability: In Stock
-
Rs.392.00
Rs.800.00
'' පුළුස්සා දමන ලද නාදුනන මළ සිරුරක් හික්කඩුව වෙරළ තීරයෙන් හමු වී තිබේ. හක්කඩුව සංචාරක කලාපයෙන් බැහැර ජනශූන්‍ය ප්‍රදේශයක තිබියදී මෙම මළ සිරුර අද උදෑසන හයට පමණ සංචාරක පොලිස් නිල රථය විසින් සොයාගෙන තිබේ. මළ සිරුර හඳුනාගත නොහැකි අයුරින් පිළිස්සී තිබූ අතර මෙතෙක් ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නැත.'' රූපවාහිනිය නරඹමින් උන් රීටා පෙරේරාට ඒ රූප රාමු පෙළ දකිද්දී ' අනේ අපොයි ' කියැවුණේ නිකම් ම ය.......' මේත් කාගේ හරි දරුවෙක්නෙ ඉතින්..' ඇය වේදනාවෙන් හිතුවාය.
Tags: Monika Pushpa Kumari