All Categories
Your shopping cart is empty!
මේ හැම දෙයින්ම අසරණ වෙන්නේ මම විතරක් නෙමෙයි මගේ අම්මා වෙනින් මනුස්සයෙක් එක ගිය දා ඉඳලා මාව උස් මහත් කරපු ,මට පුංචි දුකක්වත් නොදීපු මගේ රත්තරන් අප්පච්චි.... .!අම්මා ළගක නෑ කියල ,ඒ පාඩුව, පාළුව වෙනින් ගෑනුන්ගෙන් පිරිමහගන්න නොගිය මගේ අහිංසක අප්පච්චී.....!අම්මා, අප්පච්චීයි,මාවයි දාලා ගියපු දවසෙම, අප්පච්චි මගෙ බෙල්ල මිරිකල දාල තිබුන නම් මේ කිසිම දුකක් නෑ.
Tags: Tashen Publication