All Categories
Your shopping cart is empty!
මින් වසර තිස් ගණනකට පෙර ලංකාවේ උතුරු කොටසට අයත් මේ ප්රදේශයේ සිංහල ගම්මාන එකක් දෙකක් තිබුණි. ඉතා කුඩා දැරියක වූ ඇය ඒ දෛවෝපගතගත දිනයේ අම්මාගේ අතක එල්ලී ආන්දන්කුලම වනය හරහා ගියේ පන්සලේ බුදුන්ටත් , කෝවිලේ දෙවියන්ටත් මල්පූජා කරන්න ය.
Tags: Monika Pushpa Kumari