All Categories
Your shopping cart is empty!
'' මගෙ මැණික,මගේ කෙල්ල , my drama queen , මගේ ගන් ෂොට් එක.. මම මැරෙයි කෙල්ල, මට මේ ජීවිතේ නැති උනොත් ඇත්තමයි මම පිස්සෙක් වෙයි... කවදද කියලා දන්නේ නැති උනත් මැරෙන එක මොහොතක් තියල හරි ඔයා මම වෙනුවෙන් හිටියොත් මම ඔයාට මගේ නම්න් මෙහෙන්දි අන්දවලා සින්දූර් ගානවමයි .ඒක මේ නිකිල්ගේ පොරොන්දුවක්''
Tags: Imesha Madhavee Mallawarachchi