All Categories
Your shopping cart is empty!
මම අදත් හන්තානේට යමි...
අතීත මතක එතන තවම ඇත...
ඇත්තේ මාය...නැත්තේ අපය...
ඉඳහිට මතක කෙතරම් වේදනාවක්දැයි
මා උගත්තේ කාලයෙනි...
ජීවිතය තව ටික දුරක් ඇත...
එයද ඉතින් ගෙවා දමමි...
මේ මතක වේදනාව නුඹට මිහිරක්ම වේවා....!!
Tags: Manori Silika Wickramaarachchi Novels