All Categories
Your shopping cart is empty!
ඒ මුණම අද යකෙක් වගේය. මේධකට බොරුවක් කියනවා කියා ඇය හිතාගත්තාය. කාරය
පදවන ගමන් තේජාන් වරින් වර ඇගේ ළැම දෙස බැලුවාය. ඇගේ ළැම උස් පහත් වන රිද්මය
කොයිතරම් කලබලදැයි ඔහු සිතුවේය.
"මොකද්ද ප්රශ්නෙ?"
ඇය සිටියේ වෙනම කල්පනාවකය.
Tags: Sarojani Karunathilake