All Categories
Your shopping cart is empty!
ගැහැනියක්, කෑ ගසනුයේ පීඩනය වැඩිකමටය. පීඩනය වැඩිවන්නේ දරාගැනීමේ ශක්තිය අඩු වූ
විටය. දරා ගැනීමේ ශක්තිය අඩු වීමෙන් සිත, කය, වචනය පාලනය කරගත නොහැකිව ඇය
නොහික්මුණු කෙනෙකු බවට පත්වෙයි.
හරිහමන් අධ්‍යාපනයක් ලැබූ ගැහැනියක, විනයවත් පරිසරයක හැදුණු ගැහැනියක කිසිදා ප්‍රශ්නයක් අභියස කෑ මොර දෙන්නේ නැත... වචන නාස්ති නොකර ඇය බුද්ධියෙන් ප්‍රශ්න විස්ඳන්නීය.