All Categories
Your shopping cart is empty!
“නිදහස”
එහි නියම අරුත දන්නේ කූඩු වුවන් පමණි. කූඩුවක සිරවී සිටින ගිරවෙකු එයින් ඉගිල යන්නේ
යම් සේද, කුඩා කූඩුවක සිරවී සිටින බල්ලෙකු ඉන් එළියට එන්නෙ යම් සේද, අඩි දෙකේ දිග
පළලින් යුත් මාළු ටැංකියක සිරවී සිටින මාළුවෙකු නැවත ඇලක දොළකට වැටී සතුටින් පීනායන්නේ
යම් සේද සමදරා ද සිරගෙයින් නික්මයාමේ සතුට වින්දේ එලෙසය.
Tags: Tanika Rodrigo