All Categories
Your shopping cart is empty!
"අද මොකද කෙල්ලො ටික කැකිරි පැලෙන්න හිනා උනේ"
" ආ... අපට හිනා වෙන්න බැරිද"
" පුළුවන් කියලා මම දැනගත්තා හිනාවෙන්ම... කොනටම ඇහුණනේ"
"අපි හිනා උනේ... අද පිට්ටනියට ආව කොළඹ කාක්කා ට"
"එහෙමද... ආ.. ඔය හිනා උනු කට මම ඉතුරු කරන්නේ නැහැ"
කී ඔහු මගේ මුවට මුව ළං කළේය.
Tags: Wathsala karunaratne